to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 121 page 1 of 7
1. Stable trigger circuit
ස්ථායි ක්‍රියාරම්භක පරිපථය
2. Stack
අට්ටිය, අට්ටි ගැසීම
3. Stack pointer
අට්ටි දක්වනය
4. Stacked job processing
අට්ටිගත කාර්ය සැකසුම
5. Stand-alone
තනි
6. Stand-alone system
තනි පද්ධතිය
7. Standard
සම්මත
8. Standard interface
සම්මත අතුරු මුහුණත
9. Standard mode
සම්මත ප්‍රකාරය
10. Standardise
ප්‍රමිතිකරණය
11. Standards
ප්‍රමිති
12. Standards enforcer
ප්‍රමිති ක්‍රියාත්මක කරන්නා
13. Standby button
උපස්යා බොත්තම
14. Standby equipment
උපස්යා උපකරණ
15. Standby time
උපස්යා කාලය
16. Star network
ආරීය ජාලය
17. Start
පටන් ගන්නවා
18. Start bit
ආරම්භක බිටුව
19. Startup
ආරම්භ කිරීම
20. Startup disk
ආරම්භක ඩිස්කය