to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 35 page 1 of 2
1. Sub menu
උපමෙනුව
2. Subdirectory
උප නාමාවලිය
3. Subprogram
උප ක්‍රමලේඛය
4. Subroutine
උප රූටිනය
5. Subschema
උප දළ සටහන
6. Subscript
යටි ලකුණ
7. Subscripted variable
යටි ලකුණු සහිත විචල්‍යය
8. Subset
උප කුලකය
9. Substrate
උපස්ථය
10. Substring
උප තන්තුව
11. Subsystem
උප පද්ධතිය
12. Subtracter
ව්‍යාකලකය
13. Subtracter, half
ව්‍යාකලකය, අර්ධ
14. Subtraction
ව්‍යාකලනය
15. Suffix
ප්‍රත්‍යය: පාදස්තය
16. Suite
කට්ටලය
17. Sum
ඓක්‍යය
18. Summary
සාරාංශය
19. Super computer
සුපිරි පරිගණකය
20. Super conducting computer
සුපිරි සන්නායක පරිගණකය