to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 70 page 1 of 4
1. Technique
ශිල්පීය ක්‍රමය
2. Technology, information
තාක්ෂණය, තොරතුරු
3. Tele cine
ටෙලි සිනේ
4. Tele communication
විදුලි සංදේශ
5. Tele conferencing
ටෙලි සම්මන්ත්‍රණය
6. Tele copy
ටෙලි පිටපත
7. Tele meter
ටෙලි මීටරය
8. Tele net
ටෙලි ජාලය
9. Tele printer
ටෙලිප්‍රින්ටරය
10. Tele text
ටෙලිටෙක්ස්
11. Telex
ටෙලෙක්ස්
12. Template
අච්චුව
13. Temporary storage
තාවකාලික ආචයනය
14. Tens complement
දහයේ අනුපුරකය
15. Tensile strength
ආතන්‍ය ප්‍රබලතාවය
16. Tera byte
ටෙරා බයිටය
17. Terminal
ටර්මිනලය
18. Terminal address card
ටර්මිනල යොමු කාඩ්පත
19. Terminal component
ටර්මිනල අංගය
20. Terminal configuration facilities
ටර්මිනල වින්‍යාස පහසුකම