to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 25 page 1 of 2
1. Text
පාඨය
2. Text area
පාඨ ප්‍රදේශය
3. Text attribute
පාඨ උප ලක්ෂණය
4. Text body
පාඨ ශරීරය
5. Text compression
පාඨ සම්පීඩනය
6. Text control
පාඨ පාලනය
7. Text cursor
පාඨ කර්සරය
8. Text editing
පාඨ සංස්කරණය
9. Text editor
පාඨ සංස්කාරක
10. Text file
පාඨ ගොනුව
11. Text formatting program
පාඨ ආකෘතිකරණ ක්‍රමලේඛය
12. Text line
පාඨ පේළිය
13. Text lock
පාඨ අගුල
14. Text mode
පාඨ ප්‍රකාරය
15. Text processor
පාඨ සැකසුම
16. Text revision
පාඨ සකසනය
17. Text segment
පාඨ ඛණ්ඩය
18. Text stream
පාඨ ප්‍රවාහය
19. Text string search
පාඨ තන්තු සෙවුම
20. Text suppression
පාඨ යටපත් කිරීම