to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 25 page 1 of 2
1. Time error, run
කාල දෝෂය, ධාවන
2. Time frame
කාල රාමුව
3. Time scale
කාල පරිමාණය
4. Time share
කාලය සමභාවිතය
5. Time sharing
කාල සමභාවිත කිරීම
6. Time sharing priority
කාල සමභාවිත ප්‍රමුඛතාව
7. Time, acceleration
කාලය, ත්වරණ
8. Time, access
කාලය, ප්‍රවේශ
9. Time, add
කාලය, ආකලන
10. Time, add-subtract
කාලය, ආකලන-ව්‍යාකලන
11. Time, available machine
කාලය, උපයෝජ්‍ය යන්ත්‍ර
12. Time, compile
කාලය, සම්පාදන
13. Time, idle
කාලය, අභාවිත
14. Time, read
කාලය, කියවීම
15. Time, real
කාලය, තථ්‍ය
16. Time, response
කාලය, ප්‍රතිචාර
17. Time, run
කාලය, ධාවන
18. Time, search
කාලය, සෙවුම
19. Time, seek
කාලය, අන්වේෂණ
20. Time, total
කාලය, පුර්ණ