to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 50 page 1 of 3
1. Trace
අනුරේඛනය
2. Track
මාර්ගය
3. Track ball
මාර්ග ගුලාව
4. Track density
මාර්ග ඝනත්වය
5. Track pitch
මාර්ග තාරතාව
6. Track reverse
මාර්ග ප්‍රත්‍යාවර්තනය
7. Track sector
මාර්ග ඛණ්ඩය
8. Track selector
මාර්ග වරකය
9. Tractor feeder
ඝර්ෂණ පෝෂණය
10. Traffic intensity
ගමනාගමන තීව්රතාව
11. Trailer label
නිමි ලේබලය
12. Trailer record
අවර රෙකෝඩය
13. Trailing edge
අවර දාරය
14. Transaction
ගනුදෙනුව
15. Transaction code
ගනුදෙනු කේතය
16. Transaction file
ගනුදෙනු ගොනුව
17. Transaction journal
ගනුදෙනු ජර්නලය
18. Transaction oriented processing
ගනුදෙනු නැඹුරු සැකසුම
19. Transaction programme
ගනුදෙනු ක්‍රමලේඛය
20. Transcribe
පිටපත් කිරීම