to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 13 page 1 of 1
1. Vector
දෛශිකය
2. Vector display
දෛශික සංදර්ශනය
3. Vector pair
දෛශික යුගලය
4. Vendee
ගැනුම්කරු
5. Venn diagram
වෙන් රූපසටහන
6. Verification
සත්‍යායනය
7. Verifier
සත්‍යාකය
8. Verifier, automatic
සත්‍යායකය, ස්වයංක්‍රිය
9. Verifier, card
සත්‍යායකය, කාඩ්පත
10. Verifier, key
සත්‍යායකය,යතුර
11. Verifier, paper tape
සත්‍යායකය, කඩදාසි පටි
12. Vertical feed
සිරස් පෝෂණය
13. Very high speed integrated circuit
ඉතා අධිවේගී අනුකලිත පරිපථය