to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 26 page 1 of 2
1. Video
විඩියෝ
2. Video cassette
විඩියෝ කැසටය
3. Video conference
වීඩියෝ සමුළුව
4. Video digitiser
විඩියෝ සංඛ්‍යාංකකය
5. Video disk
විඩියෝ ඩිස්කය
6. Video display
වීඩියෝ සංදර්ශනය
7. Video game
වීඩියෝ ක්‍රිඩාව
8. Video generator
වීඩියෝ ජනකය
9. Video signal
වීඩියෝ සංඥාව
10. View
දර්ශනය
11. View data
දර්ශන දත්ත
12. View port
දර්ශන විවරය
13. Virtual
අතථ්‍ය
14. Virtual address
අතථ්‍ය යොමුව
15. Virtual circuit
අතථ්‍ය පරිපථය
16. Virtual community
අතථ්‍යරූපී ප්‍රජාව
17. Virtual memory
අතථ්‍යරූපී මතකය
18. Virtual reality
අතථ්‍යරූපී යථාර්තය
19. Virtual storage
අතථ්‍ය ආචයනය
20. Virus
වයිරසය