to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 15 page 1 of 1
1. Word
පදය
2. Word length
පද දිග
3. Word processing
පද සැකසුම
4. Word processor
පද සකසනය
5. Word wrap
පද එතුම
6. Word, reserved
පදය, විශේෂිත
7. Work area
වැඩ පෙදෙස
8. Work bench
වැඩ බංකුව
9. Work breakdown structure
වැඩ ව්‍යුහය
10. Work group
වැඩ කණ්ඩායම
11. Work year
වැඩ වර්ෂය
12. Working storage
උපයෝජන ආචයනය
13. Worksheet
වැඩ පත
14. Workspace
කාර්ය ඉඩ
15. World wide web
විශ්ව විසිරි වියමන