to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 238 page 12 of 12
221. Full screen
පුර්ණ තිරය
222. Full-page display
පුර්ණ පිටු සංදර්ශකය
223. Full-screen application
පුර්ණ තිර යෙදුම
224. Full-screen editing
පුර්ණ තිර සංස්කරණය
225. Full-text searching
පුර්ණ පාඨ සෙවුම
226. Fully formed characters
සම්පුර්ණ වු අනුලක්ෂණ
227. Function
ශ්‍රිතය: කාර්ය
228. Function codes
කාර්ය කේත
229. Function key, user defined
කාර්ය යතුර, පරිශීලක නිර්වාචිත
230. Function subprogram
කාර්ය උප ක්‍රමලේඛය
231. Functional description
කාර්යබද්ධ විස්තරය
232. Functional design
කාර්යබද්ධ සැලසුම
233. Functional programming
කාර්යබද්ධ ක්‍රමලේඛය
234. Functional specification
කාර්යබද්ධ පිරිවිතර
235. Functional units
කාර්යබද්ධ ඒකක
236. Fuse
විලායකය
237. Fusible link
විලයනීය සම්බන්ධකය
238. Fuzzy logic
අනියත තර්ක