to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 123 page 2 of 7
21. conditional transfer
ආධීන තැන්මාරුව
22. conditioned line
ආධීන මාර්ග
23. conditioning
පදම් කිරීම: තත්වාරෝපණය
24. confidence factor
විශ්වාස සාධකය
25. confidentiality
රහසිගතභාවය
26. configuration
වින්‍යාසය
27. configuration management
වින්‍යාස කළමනාකරණය
28. configure
වින්‍යාස කිරීම
29. connect time
සම්බන්ධ කාලය
30. connected graph
සම්බන්ධ ප්‍රස්ථාරය
31. connecting cable
සම්බන්ධකරන යොත
32. connection
සම්බන්ධනය
33. Connection Less Network Service
අසම්බන්ධිත ජාල සේවය
34. connection matrix
සම්බන්ධ න්‍යාසය
35. Connection-Oriented Network Service
සම්බන්ධනාභිමුඛ ජාල සේවය
36. connector
සම්බන්ධකය
37. connector multiple
බහුසම්බන්ධකය
38. connector symbol
සම්බන්ධක සංකේතය
39. consecutive
අනුගාමී
40. consequent rules
අනුෂංගික රීති