to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 139 page 2 of 7
21. Data cell
දත්ත කෝෂය
22. Data center
දත්ත මධ්‍යස්ථානය
23. Data chaining
දත්ත දාමකරණය
24. Data channel
දත්ත චැනලය : දත්ත නාලිකාව
25. Data channel multiplexor
දත්ත චැනල බහුපථකාරකය
26. Data clerk
දත්ත ලිපිකරු
27. Data collection
දත්ත එකතු කිරීම: දත්ත සංග්‍රහය
28. Data communication
දත්ත සන්නිවේදනය
29. Data communications equipment
දත්ත සන්නිවේදන උපකරණ
30. Data communications system
දත්ත සන්නිවේදන පද්ධතිය
31. Data compression
දත්ත සම්පීඩනය
32. Data concentration
දත්ත සාන්ද්‍රණය
33. Data control section
දත්ත පාලක කොටස
34. Data conversion
දත්ත අනුවර්තනය
35. Data declaration
දත්ත ප්‍රකාශනය
36. Data definition
දත්ත අර්ථ දැක්වීම
37. Data Definition Language (DDL)
දත්ත අර්ථ දැක්වීමේ භාෂාව
38. Data description
දත්ත විස්තරය
39. Data Description Language (DDL)
දත්ත විස්තර භාෂාව
40. Data dictionary
දත්ත කෝෂය