to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
KE KI KN
selected terms: 38 page 2 of 2
21. Keyboard
යතුරු පුවරුව
22. Keyboard punch
යතුරු පුවරු ඡිද්‍රකය
23. Keyboard terminal
යතුරු පුවරු ටර්මිනලය
24. Keyboard-to-disk system
යතුරු පුවරුවෙන් ඩිස්කයට
25. Keyboard-to-tape system
යතරු පුවරුවෙන් පටියට
26. Keying-error rate
යතුරු දෝෂ අනුපාතිකය
27. Keyword
මූලපදය
28. Kilobaud
කිලෝබෝඩ්
29. Kilobyte
කිලෝබයිටය
30. Kinematics
ස්වගාමී විද්‍යාව
31. Kinetics
ගති විද්‍යාව
32. Knowledge acquisition
දැනුම ලබා ගැනීම
33. Knowledge base
දැනුම සමුදාය
34. Knowledge based system
දැනුම් මූල පද්ධතිය
35. Knowledge domain
දැනුම් වසම
36. Knowledge engineering
දැනුම තාක්ෂණය
37. Knowledge information processing
දැනුම් තොරතුරු සැකසුම් පද්ධතිය
38. Knowledge representation
දැනුම් නිරූපණය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11