to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 123 page 3 of 7
41. consequent-driven reasoning
අනුෂංගික ධාවිත තර්කනය
42. consistency check
අනුගාමී අවේක්ෂණය
43. console
කොන්සෝලය
44. console display register
කොන්සෝල සංදුර්ශන රෙජිස්තරය
45. console log
තොන්සෝල ලොගය
46. console operator
කොන්සෝල ක්‍රියාකරු
47. console printer
කොන්සෝල මුද්‍රකය
48. console switch
කොන්සෝල ස්විචය
49. console typewriter
කොන්සෝල යතුරු ලියනය
50. constant
නියතය
51. Constant Angular Velocity (CAV)
නියත කෝණික ප්‍රවේගය
52. constant area
නියත ප්‍රදේශය
53. Constant Linear Velocity (CLV)
නියත රේඛීය පුවේගය
54. constraint
බාධකය: සම්බාධකය
55. construct
නිර්මාණ
56. consultant
උපදේශක
57. content
අන්තර්ගතය
58. content-addressable memory
අන්තර්ගතය ඇමතිය හැකි මතකය
59. contention
තර්කය: මතය
60. contents directory
අන්තර්ගතයේ නාමාවලිය