to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 139 page 3 of 7
41. Data diddling
දත්ත වංචාකරණය
42. Data directory
දත්ත නාමාවලිය
43. Data division
දත්ත අංශය
44. Data editing
දත්ත සංස්කරණය
45. Data element
දත්ත මුලාංගය
46. Data encryption
දත්ත ගෝපනය
47. Data encryption standard
දත්ත ගෝපන ප්‍රමිතිය
48. Data entry
දත්ත නිවේශනය
49. Data entry device
දත්ත නිවේශන උපක්‍රමය
50. Data entry form
දත්ත නිවේශන ආකෘති පත්‍රය
51. Data entry operator
දත්ත නිවේශන ක්‍රියාකරු
52. Data entry specialist
දත්ත නිවේශන විශේෂඥ
53. Data export
දත්ත අපනයන
54. Data field
දත්ත ක්ෂේත්‍රය
55. Data field masking
දත්ත ක්ෂේත්‍ර ආවරණය
56. Data file
දත්ත ගොනුව
57. Data file processing
දත්ත ගොනු සැකසුම
58. Data flow
දත්ත ගැලීම: දත්ත ප්‍රවාහය
59. Data flow analysis
දත්ත ගැලීම් විශ්ලේෂණය
60. Data flow diagram
දත්ත ගැලීම් රූ සටහන