to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 201 page 3 of 11
41. Electronic printer
ඉලෙක්ට්‍රොනික මුදු්‍රකය
42. Electronic publishing
ඉලෙක්ට්‍රොනික ප්‍රකාශන
43. Electronic shopping
ඉලෙක්ට්‍රොනික සාප්පු ගමන
44. Electronic tablet
ඉලෙක්ට්‍රොනික පුවරුව
45. Electronic wand
ඉලෙක්ට්‍රොනික යෂ්ටිය
46. Element
මූලාංගය
47. Element, active
මූලාංගය, සක්‍රිය
48. Element, AND
මුලාංගය ,ඒ.එන්.ඩී.
49. Elementary diagram
මුලික රූ සටහන
50. Elementary item
මුලික අයිතම
51. Elite
එලිට් අක්ෂර
52. Embedded command
නිභිත විධානය
53. Embedded object
නිහිත වස්තුව
54. Embedded system
නිහිත පද්ධතිය
55. Embedding
නිහිත කිරීම
56. Emitter
විමෝචකය
57. Emitter coupled logic
විමෝචක ඈඳුනු තර්කය
58. Emitter, character
විමෝචකය, අනුලක්ෂණ
59. Empty shell
ශ්‍රූන්‍ය කවය
60. Empty string
හිස් තන්තුව