to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 51 page 3 of 3
41. File, destination
ගොනුව, ගමනාන්ත
42. File, end of
ගොනු අන්තය
43. File, extent
ගොනු, කොට්ඨාසය
44. File, index sequential
ගොනුව, සුචි අනුක්‍රමික
45. File, sequential
ගොනුව, අනුක්‍රමික
46. Filespec
ගොනු පිරිවිතර
47. Filling
ගොනු කිරීම
48. Film
පටලය
49. Film developer
පටල විකාශනය
50. Film reader
පටල කියවනය
51. Filter
පෙරහන