to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 123 page 4 of 7
61. context sensitive help key
අන්තර්ගත සංවේදී ආධාරක යතුර
62. context tree
සන්දර්හ වෘක්ෂය
63. contiguous
යාබද
64. contiguous data structure
යාබද දත්ත ව්‍යුහය
65. contingency plan
අපතිකතා සැලසුම
66. continuation forms
අඛණ්ඩ ආකෘතිපත්‍ර
67. continuous processing
අඛණ්ඩ සැකසුම
68. continuous scrolling
අඛණ්ඩ අනුචලනය
69. continuous stationery
අඛණ්ඩ ලිපිද්‍රව්‍ය
70. continuous tone image
අඛණ්ඩ තාන ප්‍රතිබිම්බය
71. contour analysis
සමෝව්ච විශ්ලේෂණය
72. contouring
සමෝව්ච කරන්න
73. contrast
අසමතාව
74. contrast enhancement
අසමතාව වැඩි කිරීම
75. control
පාලනය
76. control block
පාලන කට්ටිය
77. control break
පාලන බිඳුම
78. control bus
පාලන බසය
79. control cards
පාලන කාඩ්පත
80. control cards, job
පාලන කාඩ්පත්, කාර්ය