to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 139 page 4 of 7
61. Data format
දත්ත ආකෘතිය
62. Data gathering
දත්ත රැස්කිරීම
63. Data import
දත්ත ආනයනය
64. Data independence
දත්ත ස්වායත්තතාව
65. Data integrity
දත්ත ආර්ජවය
66. Data Interchange Format (DIF)
දත්ත අතුරුමාරු ආකෘතිය
67. Data item
දතත් අයිතමය
68. Data leakage
දත්ත කාන්දුව
69. Data librarian
දත්ත පුසුතකාලයාධිපති
70. Data link
දත්ත සන්ධානය
71. Data link layer
දත්ත සන්ධාන ස්තරය
72. Data link level
දත්ත සන්ධාන මට්ටම
73. Data management
දත්ත කළමනාකරණය
74. Data management system
දත්ත කළමනාකරණ පද්ධතිය
75. Data manger
දත්ත කළමනාකරු
76. Data manipulation
දත්ත සංචාලනය
77. Data manipulation instruction
දත්ත සංචාලන උපදේශය
78. Data manipulation language
දත්ත සංචාලන භාෂාව
79. Data matrix
දත්ත න්‍යාසය: දත්ත මෙට්‍රික්සය
80. Data medium
දත්ත මාධ්‍යය