to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 201 page 4 of 11
61. Emulate
අනුගමනය කරනවා
62. Emulation
අනුගමනය
63. Emulator
අනුගාමිකයා
64. Enable
සබල කරනවා
65. Encapsulated Post Script (EPS)
ප්‍රාවරිකෘත පෝස්ට්ස්ක්‍රිප්ට්
66. Encapsulation
ප්‍රාවරිකරණය
67. Encipher
කේතකරු
68. Enclosure
කුටිය : කොටුව
69. Encode
ආකේතනය : ආකේත කරනවා
70. Encoder
ආකේතකය
71. Encryption
ගුප්ත කේතනය
72. Encryption algorithm
ග්‍රප්ත කේතන ඇල්ගොරිතම
73. Encyclopedia
විශ්වකෝෂය
74. End key
අක් යතුර
75. End mark
අක් ලකුණ
76. End of file
ගොනු අන්තය
77. End of file label
ගොනු අන්ත ලේබලය
78. End of file marker
ගොනු අන්ත ලකුණ
79. End of file routine
ගොනු අන්ත රූටිනය
80. End of page routine
පිටු අන්ත රූටිනය