to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 127 page 4 of 7
61. Hertz
හර්ට්ස්
62. Heterogeneous network
විෂමජාතිය ජාලය
63. Heuristic
ස්වයංගවේෂණ
64. Heuristic learning
ස්වයංගවේෂණ ඉගෙනුම
65. Hexadecimal number
ෂඩ්දශම අංකය
66. Hexadecimal point
ෂඩ්දශම ලක්ෂ්‍යය
67. Hi-res graphics
උස් විභේදන චිත්‍රක
68. Hidden codes
සැඟවුණු කේතය
69. Hidden line
සැඟවුණු පේළිය
70. Hidden line removal
සැඟවුණු පේළි ඉවත් කිරීම
71. Hidden object
සැඟවුණු වස්තුව
72. Hidden surface
සැඟවුණු පෘෂ්ඨය
73. Hierarchical database
ධුරක දත්ත සමුදාය
74. Hierarchical network
ධුරක ජාලය
75. Hierarchical structure
ධුරක ව්‍යුහය
76. Hierarchy
ධුරාවලිය
77. High bandwidth
වැඩි කලාප පළල
78. High density
අධි ධනත්වය
79. High level language
ඉහළ මට්ටමේ භාෂාව
80. High order
උසස් පිළිවෙළ