to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 554 page 4 of 28
61. Second generation computers
දෙවැනි පරම්පරාවේ පරිගණක ◊ දෙවැනි පරම්පරාවේ පරිගණක
62. Second source
දෙවැනි ප්‍රභවය ◊ දෙවැනි ප්‍රභවය
63. Second, micro
තත්පරය, මයික්‍රෝ ◊ තත්පරය, මයික්‍රෝ
64. Secondary key
ද්විතීයික යතුර ◊ ද්විතීයික යතුර
65. Secondary storage
ද්විතීයික ආචයනය ◊ ද්විතීයික ආචයනය
66. Section
කොටස ◊ කොටස
67. Sector
ඛණ්ඩකය ◊ ඛණ්ඩකය
68. Sector method
ඛණ්ඩක ක්‍රමය ◊ ඛණ්ඩක ක්‍රමය
69. Security
ආරක්ෂණය ◊ ආරක්ෂණය
70. Security control
ආරක්ෂණ පාලන ක්‍රමය ◊ ආරක්ෂණ පාලන ක්‍රමය
71. Security program
ආරක්ෂණ ක්‍රමලේඛය ◊ ආරක්ෂණ ක්‍රමලේඛය
72. Security specialist
ආරක්ෂණ විශේෂඥ ◊ ආරක්ෂණ විශේෂඥ
73. Seek
අන්වේක්ෂණය:අන්වේක්ෂණය කරනවා ◊ අන්වේක්ෂණය:අන්වේක්ෂණය කරනවා
74. Seek area
අන්වේක්ෂණ ප්‍රදේශය ◊ අන්වේක්ෂණ ප්‍රදේශය
75. Seek time
අන්වේක්ෂණ කාලය ◊ අන්වේක්ෂණ කාලය
76. Segment
ඛණ්ඩය ◊ ඛණ්ඩය
77. Segment, data
ඛණ්ඩය, දත්ත ◊ ඛණ්ඩය, දත්ත
78. Segment, program
ඛණ්ඩය, ක්‍රමලේඛ ◊ ඛණ්ඩය, ක්‍රමලේඛ
79. Segmentation
ඛණ්ඩකරණය ◊ ඛණ්ඩකරණය
80. Segmented bar chart
ඛණ්ඩිත රේඛා සටහන ◊ ඛණ්ඩිත රේඛා සටහන