to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 201 page 5 of 11
81. End of reel block
පටි අන්ත කට්ටිය
82. End of reel label
පටි අන්ත ලේබලය
83. End of tape marker
පටි අන්ත ලකුණ
84. End of text
පාඨ අන්තය
85. End of transmission
සම්ප්‍රේෂණ අන්තය
86. End of Transmission Block (ETB)
සම්ප්‍රේෂණ අන්ත කට්ටිය
87. End page
අන්ත පිටුව
88. End user
අන්ත පරිශීලක
89. End-to-end- control
අන්තාන්ත පාලනය
90. End-user computing
අන්ත පරිශිලක පරිගණකය
91. End-user system
අන්ත පරිශීලක පදු්ධතිය
92. Endless loop
අනන්ත ලුපය
93. Endnote
අක් සටහන
94. Engineering workstation
ඉංජිනේරු වැඩ නිකේතනය
95. Enhanced Graphics Adapter (EGA)
අභිවර්ධිත චිත්‍රක අනුවර්තකය
96. Enhanced Small Device Interface
අභිවර්ධිත සුලු උපක්‍රම අතුරුමුහුණත
97. Enhancements
වර්ධනය
98. Enquiry
විමසුම
99. Enquiry character
විමසුම් අනුලක්ෂණය
100. Enter
ඇතුල් කරන්න