to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 238 page 5 of 12
81. File manager
ගොනු කළමනාකරු
82. File marker, end of
ලකුණ, ගොනු අන්ත
83. File multi-reel
ගොනුව, බහු පට
84. File name
ගොනු නාමය
85. File name extension
ගොනු නම් දිගු කිරීම
86. File organisation
ගොනු සංවිධානය
87. File processing
ගොනු සැකසීම
88. File protection
ගොනු ආරක්ෂණය
89. File recovery
ගොනු ප්‍රතිසාධනය
90. File routine, end of
ගොනු අන්ත රූටිනය
91. File server
ගොනු සේවාදායකය
92. File sharing
ගොනු සම්භාවිතය
93. File size
ගොනු ප්‍රමාණය
94. File storage
ගොනු ආචයනය
95. File structure
ගොනු ව්‍යුහය
96. File transfer
ගොනු තැන්මාරුව
97. File Transfer Access and
ගොනු තැන්මාරු ප්‍රවේශය හා
98. File transfer protocol
ගොනු තැන්මාරු නියමාවලිය
99. File update
ගොනු යාවත්කාල කිරීම / ගොනු යාවත්කාලීනය
100. File virus
ගොනු වයිරසය