to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 201 page 6 of 11
101. ENTER key
නිවේශන යතුර
102. Enter/ return key
නිවේශන / ප්‍රත්‍යාගමන යතුර
103. Enterprise model
ව්‍යවසාය අනුකෘතිය
104. Enterprise schema
ව්‍යවසාය නිරූපිතය
105. Entity
භූතාර්ථය
106. Entity life history
භතාරථය, ජීවන ඉතිහාසය
107. Entity model
භූතාර්ථ අනුකෘතිය
108. Entity relationship model
භූතාර්ථ සම්බන්ධතා අනුකෘතිය
109. Entity subtype
භූතාර්ථ උපවර්ගය
110. Entry point
නිවේශන ලක්ෂ්‍යය
111. Envelope
ආවරණය
112. Environment
පරිසරය
113. Environment devision
පරිසර අංශය
114. Equate directive
සමීකාරක නියෝගය
115. Erasable optical storage
මැකිය හැකි ප්‍රකාශ ආචයනය
116. Erasable storage
මැකිය හැකි ආචයනය
117. Erase
මකන්න
118. Erase head
මැකුම් ශිර්ෂය
119. Ergonomics
සුඛෝපයෝගී විද්‍යාව
120. Erlang
අර්ලංගය