to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 127 page 6 of 7
101. Home management software
ගෘහ කළමනාකරණ මෘදුකාංග
102. Home page
මුල් පිටුව
103. Home record
මුල් රෙකෝඩය
104. Hopper
හොපරය
105. Hopper, card
හොපරය, කාඩ්පත
106. Horizontal feed
තිරස් පෝෂණය
107. Horizontal scrolling
තිරස් අනුචලනය
108. Host computer
සංග්‍රාහක පරිගණකය
109. Host language
සංග්‍රාහක භාෂාව
110. Hot zone
උණුසුම් කළාපය
111. House keeping
ගෘහ කටයුතු
112. HTML
අධි පාඨ සංලක්ෂණ භාෂාව
113. Hub remote access
නාභි දුරස්ථ ප්‍රවේශය
114. Hue
පැහැය
115. Huffman tree
හුෆ්මාන් රුක
116. Human engineering
මානව ඉංජිනේරු විද්‍යාව
117. Human, machine interface
මානව, යන්ත්‍ර අතුරු මුහුණත
118. Hybrid computer
මිශ්‍ර පරිගණකය
119. Hybrid computer system
මිශ්‍ර පරිගණක පද්ධතිය
120. Hyper media
අධිමාධ්‍ය