to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
EA EC ED EF EL EM EN EP EQ ER ES ET EU EV EX
selected terms: 284 page 1 of 15
1. Earth
පෘථිවිය
2. Earth day
මිහිතල දුිනය
3. Earth layers
භූ ස්තර
4. Earth movement
භු චලනය
5. Earth pillar
භූ ටැඹ ; භූ ස්තම්භය
6. Earth slip
නාය යෑම
7. Earth summit
මිහිතල සමුළුව
8. Earth's major life zones
පෘථිවියේ ප්‍රමුඛ ජෛව කලාප
9. Earth,Axis of
පෘථිවි අක්ෂය
10. Earth,Crust of
පෘථිවි පෘෂ්ඨය ; පෘථිවි කබොල්ල
11. Earth,Inclination of
පෘථිවි ආනතිය
12. Earth,Orbit of the
පෘථිවි කක්ෂය
13. Earth,Revolution of
පෘථිවි පරිභ්‍රමණය
14. Earth,Rotation of
පෘථිවි භ්‍රමණය
15. Earthquake
භුමිකම්පාව
16. Earthworm
ගැඩවිලා
17. Eclipse
ග්‍රහණය
18. Eclipse partial
අර්ධ ග්‍රහණය
19. Eclipse, Total
පූර්ණ ග්‍රහණය
20. Eclipse,Lunar
චන්ද්‍ර ග්‍රහණය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11