to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
FA FE FI FL FO FR FU
selected terms: 171 page 1 of 9
1. Facet
මූණත
2. Facilitated diffusion
පහසු කළ විසරණය ; සුකරීකෘත විසරණය
3. Fact
කරුණ ; සිදු්ධිය
4. Faecal matter
මල ද්‍රව්‍ය
5. Fallow
පුරන්
6. Fallow land
පුරන් ඉඩම
7. Family planning
පවුල් සැලසුම
8. Famine
සාගතය
9. Far ultraviolet radiation
විදූර පාරජම්බූල විකිරණය
10. Farm
ගොවිපොළ
11. Farmer
ගොවියා
12. Farming
ගොවිතැන
13. Farming,Cattle
ගව පාලනය
14. Farming,Dairy
කිරිපට්ටි පාලනය
15. Farming,Fruit
පලතුරු වගාව
16. Farming,Livestock
පශු පාලනය
17. Farming,Mixed
මිශ්‍ර ගොවිතැන
18. Farming,Pastoral
එඩේර පශු පාලනය
19. Farming,Poultry
කුකුළු පාලනය ; කුකුළන් ඇති කිරීම
20. Fault - Block Mountain
විභේදු කුට්ටි කඳු ; විදුාරිත කඳු
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11