to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 21 page 1 of 2
1. Harappan civilization
හරප්පා ශිෂ්ටාචාරය
2. Harbour
වරාය
3. Harbour, Natural
ස්වාභාවික වරාය
4. Harbour,Artificial
කෘත්‍රිම වරාය
5. Harbour,Bottle-neck
පටු දෙුාර වරාය
6. Hard pan formation
කඨෝර ස්තර සෑදුීම
7. Hard water
කඨින ජලය
8. Hardness
කඨිනත්වය
9. Hardness,Permanent
නියත කඨිනත්වය
10. Hardness,Temporary
තාවකාලික කඨිනත්වය
11. Hardness,Water
ජලයේ කඨිනත්වය
12. Hardwoods
දුැඩි දුැව
13. Harmful behaviour
හානිකර චර්යාව
14. Harmful substances
හානිකර ද්‍රව්‍ය
15. Harsh environment
කටුක පරිසරය ; කර්කශ පරිසරය
16. Hartley-Huggins Band of Ozone Absorption
ඕසෝන් අවශෝෂක හාට්ලි හගින්ස් කලාපය
17. Harvest
වන දුැව කපා ගැනීම් (වන විදු්‍යාව)
18. Harvest cut
මූකළ දුැව කපා ගැනීම ; මේරූ දුැව කපා ගැනීම
19. Harvest forecast
අස්වනු පුරෝකථනය
20. Harvesting methods
අස්වැන්න රැස්කිරීමේ ක්‍රම