to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
IC ID IG IM IN IO IR IS IV
IN IN- INB INC IND INF INH INI INL INN INO INP INS INT INU INV
selected terms: 102 page 1 of 6
1. In situ conservation
ස්ථානීය සංරක්ෂණය
2. In-breeding
සහාභිජනනය
3. Inbred
සහාභිජාත
4. Incest
ව්‍යභිචාරය
5. Incineration
භස්මීකරණය ; අළු කිරීම ; දුහනය
6. Incised meander
හෑරුණු ගං දුඟරය ; හෑරුණු වක්කලම
7. Inclination of the earth
පෘථිවියේ ආනතිය
8. Incompatibility
අසංගතතාව
9. Incubation period
බීජෞෂණ සමය
10. Indented coast
කඩතොලු වෙරළ
11. Indestructible
අවිනාශී
12. Indigenous
ස්වදෙු්ශීය
13. Indigenous knowledge
දෙු්ශීය දුැනුම
14. Indigenous people
නිජබිම් වැසියෝ
15. Indirect aggression
වක්‍ර ආක්‍රමණය
16. Indirect emission
වක්‍ර මෝචනය
17. Individual organisms
ඒකෛක ජිවියෝ
18. Indo Australian plate
ඉන්දු-ඕස්ට්‍රේලියානු තැටිය
19. Indoor air quality
අභ්‍යන්තර වායු තත්ත්වය
20. Industrial archaeology
කාර්මික පුරාවිදු්‍යාව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword