to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
IC ID IG IM IN IO IR IS IV
selected terms: 143 page 1 of 8
1. Ice core
අයිස් කඳු
2. Ice floe
අයිස් ප්ලාවිතය ; ප්ලාවී අයිස් ස්තරය
3. Iceberg
අයිස් කුළ
4. Identified resources
හඳුනාගත් සම්පත්
5. Igneous rock
ආග්නේය පාෂාණ
6. Ignition
ජ්වලනය
7. Ignition temperature
ජ්වලන උෂ්ණත්වය
8. Imitation
අනුකරණය
9. Immature community
අපරිණත ප්‍රජාව
10. Immature timber
නොමේරූ දුැව
11. Immigrant
ආගාමිකයා
12. Immigration
ආගමනය
13. Immunity
ප්‍රතිශක්තිය
14. Immunotoxicity
ප්‍රතිශක්තිහායී සවිෂතාව
15. Impermeable aquifer
පාරාගම්‍ය ජලභරය
16. Impermeable(Impervious)
පාරාගම්‍ය (පාර - අගම්‍ය)
17. Impervious rock layers
පාරාගම්‍ය පාෂාණ ස්තර
18. Import
ආනයනය
19. Import trade
ආනයන වෙළඳුාම
20. Imports
ආනයන භාණ්ඩ ; ආනීත භාණ්ඩ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11