to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 107 page 1 of 6
1. Labour force
ශ්‍රම බලකාය
2. Labour intensive
ශ්‍රම සූක්ෂ්ම
3. Lacustrine
විල්ලැගි
4. Lag time
විලම්බ කාලය
5. Lagoon
කලපුව
6. Lagoon coast
කලපු වෙරළ
7. Lagoon culture
කලපු වගාව
8. Lake
විල
9. Land
භූමිය ; ගොඩබිම
10. Land breeze
ගොඩ සුළං
11. Land capability
භූමි විභවය
12. Land degradation
භූමි හායනය
13. Land filling
ඉඩම් පිරවීම
14. Land forms
භූ රූප
15. Land fragmentation
ඉඩම් කැබලි කිරීම
16. Land reclamation
ඉඩම් ගොඩ කිරීම
17. Land slide ; slip
නාය යෑම
18. Land surface damage
භූමි පෘෂ්ඨීය හානිය
19. Land tenure
ඉඩම් භුක්තිය
20. Land use planing
ඉඩම් පරිහරණය සැලසුම්කිරීම