to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 3,545 page 172 of 178
3421. Understorey
යටි ප්‍රස්තරය
3422. Undiscovered resources
සොයා නොගත් සම්පත්
3423. Uneven-aged stand
විෂම වයස්ක කට්ටිය (ගස්)
3424. Uniform distribution
ඒකාකාර පැතිරීම ; ඒකාකාර ව්‍යාප්තිය
3425. Universe
විශ්වය
3426. Unleash
මුදුාහරිනවා
3427. Unmanaged forest land
කළමනාකරණය නොවූ වන ප්‍රදෙු්ශය
3428. Unstable air
අස්ථායී වාතය
3429. Uplift
නගා සිටුවීම
3430. Upper surface
ඌර්ධ්ව පෘෂ්ඨය; මතුපිට පෘෂ්ඨය
3431. Urban areas Development
නාගරික ප්‍රදෙු්ශ
3432. Urban growth
නාගරික වර්ධනය
3433. Urban,Authority Law
නාගරික සංවර්ධන අධිකාරී නීතිය
3434. Urbanization
නගරීකරණය
3435. Utilization of resources
සම්පත් උපයෝජනය
3436. Vaccine
එන්නත
3437. Vaccum
රික්තකය
3438. Vaccum ultraviolet
රික්ත පාරජම්බූල
3439. Vaporisation
වාෂ්පීකරණය
3440. Variation
ප්‍රභේදුනය