to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 3,545 page 173 of 178
3441. Vascular plants
සනාල ශාක
3442. Vegetation degradation
ශාක හායනය
3443. Velocity
ප්‍රවේගය
3444. Vertebrate
පෘෂ්ඨවංශිකයා
3445. Villu grasslands
විල්ලු තණබිම්
3446. Violence
ප්‍රචණ්ඩත්වය
3447. Virulent
ප්‍රචණ්ඩ ; උග්‍ර
3448. Visible light
දුෘශ්‍ය ආලෝකය
3449. Visual pollution
දුෘශ්‍ය දූෂණය
3450. Vivipary
ජලාබුජතාව
3451. Volatile
වාෂ්පශීල
3452. Volatization
වාෂ්පශීලනය
3453. Volcanic ash
යමහල් අළු
3454. Volcanic bomb
යමහල් බෝම්බය
3455. Volcanic cinders
දුැවි අඟුරු ; යමහල් පුපුරු ; ගිනි කඳු පුපුරු
3456. Volcanic crater
යමහල් ආවාටය ; යමහල් විල
3457. Volcanic dust
යමහල් ධූලි
3458. Volcanic neck
යමහල් ගෙල
3459. Volcanic quake
යමහල් කම්පනය
3460. Volcanic rock
යමහල් පාෂාණ