to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 3,545 page 174 of 178
3461. Volcano
ගිනි කන්දු ; යමහල
3462. Vulnerable
අවදුානම් සහගත
3463. Vulnerable bank
ගරා වැටුණ ඉවුරු
3464. Warble fly
ගඩු මැස්සා
3465. Wasp
බඹරා
3466. Waste
අපද්‍රව්‍ය
3467. Waste land
මුඩු බිම
3468. Waste materials
අපද්‍රව්‍ය
3469. Waste treatment plant
අපද්‍රව්‍ය පිරියම් යන්ත්‍රාගාරය
3470. Water boatment
ඔරුකරුවෝ
3471. Water consumption
ජල පරිභෝජනය
3472. Water cycle
ජල චක්‍රය
3473. Water degradation
ජල හායනය
3474. Water droplets
ජල බිඳුිති
3475. Water lagoon
අපජලය සහිත කලපුව
3476. Water logged lands
ජලභරිත ඉඩම්
3477. Water logging
ජලගිල්ම හෙවත් වගුරු ඇතිවීම
3478. Water management
ජල කළමනාකරණය
3479. Water plate
ජල තට්ටුව
3480. Water pollution
ජල දූෂණය