to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 3,545 page 175 of 178
3481. Water potential
ජල විභවය
3482. Water quality
ජලයේ තත්ත්වය
3483. Water resources
ජල සම්පත්
3484. Water shed
දුිය බෙත්ම ; දුිය බස්නාව
3485. Water softener
දුිය මුදුකරය ; ජල කඨිනත්ව හාරකය
3486. Water softening
ජල මෘදුකරණය ; ජල කඨිනත්ව හරණය
3487. Water source
ජල ප්‍රභවය
3488. Water spray
දුිය සීකර
3489. Water spring
ජල උල්පත
3490. Water table
භුජල මට්ටම
3491. Water vapour
ජල වාෂ්ප
3492. Water withdrawal
ජලය පසුහැරවීම
3493. Watershed
දුිය බෙත්ම
3494. Watershed assessment
ජලග්‍රහ ප්‍රදෙු්ශ ඇගැයීම
3495. Watershed integrity
ජලග්‍රහයේ සමග්‍රතාව
3496. Watershed management
ජලාධාර කළමනාකරණය
3497. Watt
වොට්
3498. Wave length
තරංග ආයාමය
3499. Waves
තරංග
3500. Way of life
ජීවන ක්‍රමය