to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 3,545 page 176 of 178
3501. Weather
කාලගුණය
3502. Weather modification
කාලගුණය වෙනස් කිරීම ; කාලගුණ විකරණය
3503. Weathering
(ශිලා) ජරණය ; ජීරණය
3504. Weaving Industry
විවීම් කර්මාන්තය
3505. Weed
වල් පැළෑටි
3506. Weed control
වල් පැළෑටි මර්දුනය
3507. Weedicide
වල් පැළෑටි නාශකය
3508. Westerlies
බටහිර සුළං
3509. Wet deposition
තෙත් නිධිසාධනය
3510. Wet evergreen forest
තෙත් සදුාහරිත වනාන්තර
3511. Wet zone
තෙත් කලාපය
3512. Wetlands
තෙත් බිම්
3513. Whirl wind
සුළි සුළඟ
3514. Whirling beetle
බමන කුරුමිණියා
3515. Wilderness
මහ කැලෑව ; වනගහනය
3516. Wilderness area
මහකැලෑ ප්‍රදෙු්ශය
3517. Wildfire
ලැව් ගින්න
3518. Wildlife
වනජීවීන්
3519. Wildlife conservation
වනජිවී සංරක්ෂණය
3520. Wildlife corridor
වනජීවී මංපෙත්