to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 3,545 page 2 of 178
21. Absolute temperature
නිරපේක්ෂ උෂ්ණත්වය
22. Absolute zero
නිරපේක්ෂ ශූන්‍යය
23. Absorb
අවශෝෂණය කරනවා ; උරා ගන්නවා
24. Absorbed dose
අවශෝෂිත මාත්‍රාව
25. Absorbed light
අවශෝෂිත ආලෝකය
26. Absorbed ray
අවශෝෂිත කිරණය
27. Absorbency
අවශෝෂිතාව ; උරා ගැනීම
28. Absorbent papers
අවශෝෂක කඩදුාසි
29. Absorber
අවශෝෂණ කාරකය
30. Absorber unit
අවශෝෂණ ඒකකය
31. Absorbing power
අවශෝෂක බලය ; උරාගැනීමේ බලය
32. Absorbing screen
අවශෝෂණ නිවාරකය
33. Absorbing well
අවශෝෂක ආවාටය ; උරා ගන්නා වළ
34. Absorption
අවශෝෂණය ; උරා ගැනීම
35. Absorption capacity
අවශෝෂණ හැකියාව
36. Absorption cross section
අවශෝෂක තිරස්කඩ
37. Absorption of gases
වායු අවශෝෂණය
38. Absorption reaction
අපකර්ෂක ප්‍රතික්‍රියාව
39. Abundance
බහුලතාව
40. Abundance, Relative
සාපේක්ෂ බහුලතාව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11