to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
AB AC AD AE AF AG AI AL AM AN AP AQ AR AS AT AU AV AY
selected terms: 420 page 21 of 21
401. Autolysed
ස්වයංජීරණ
402. Autolysis
ස්වයංජීරණය
403. Automatic feeders
යාන්ත්‍රික ආහාර බඳුන්
404. Autonomous
ස්වයංපාලක
405. Autotroph
ස්වයංපෝෂියා
406. Autotrophic
ස්වයංපෝෂී
407. Autotrophic succession
ස්වයංපෝෂී සන්තතිය
408. Autovariation
ස්වයං විපර්යාසය
409. Autumn
ශරත් සෘතුව
410. Autumnal Equinox
ශාරදුීය විෂුවය ; ශරත් විෂුවය
411. Auxin
ඔක්සීන්
412. Available water capacity
ප්‍රවර්තී ජලධාරිතාව
413. Average Daily Intake (ADI)
සාමාන්‍ය දෛුනික පරිභෝජන
414. Average rainfall
වර්ෂාපතන සාමාන්‍යය
415. Average temperature
උෂ්ණත්ව සාමාන්‍යය
416. Aviation
ගුවන් තරණය
417. Aviation fuel
ගුවන් නැව් ඉන්ධන
418. Aviation map
ගුවන් මාර්ග සිතියම
419. Avogadro's number
ඇවගාඩ්රෝ අංකය
420. Ayurvedic
ආයුර්වේදුීය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword