to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 156 page 3 of 8
41. Heat conservation
තාප සංරක්ෂණය
42. Heat drying
තාපයෙන් වියළීම
43. Heat equator
තාප සමකය
44. Heat flux
තාප ස්‍යන්දුය
45. Heat rate
තාප වේගය
46. Heat resistant
තාප රෝධී
47. Heat Solar
සූර්ය තාපය
48. Heat tolerance
තාපයට ඔරොත්තුදුීම
49. Heat,Radiant
විකිරණ තාපය
50. Heavenly bodies
ආකාශ වස්තු
51. Heavy industries
බැර කර්මාන්ත
52. Heavy metals
බැර ලෝහ
53. Heavy oil
බැර තෙල්
54. Hedge
බඩවැටිය
55. Hemisphere
අර්ධගෝලය
56. Hemisphere, Southern
දුක්ෂිණාර්ධගෝලය
57. Hemisphere,Eastern
පූර්වාර්ධගෝලය
58. Hemisphere,Land
භූ අර්ධගෝලය
59. Hemisphere,Northern
උත්තරාර්ධගෝලය
60. Hemisphere,Water
ජලාර්ධගෝලය