to main page
Glossary of Home Science Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 2,045 page 101 of 103
2001. Wattage
වොට් ගණන
2002. Wax
ඉටි
2003. Wax cloth
ඉටි රෙදු්දු
2004. Weather proof
කාලගුණයට ඔරොත්තු දෙුන
2005. Wedge
කූඤු්ඤු ගහනවා ; තදු කරනවා ; කූඤු්ඤුය
2006. Wee
සිඟිති ; කුඩා
2007. Weed
වල් පැලෑටි
2008. Weevil
ගුල්ලා
2009. Weight
බර
2010. Weight-height-age table
බර-උස -වයස්චක්‍රය
2011. Wet
තෙත්
2012. Wet heat
තෙත් තාපය
2013. Whet
මුවහත් කරනවා
2014. Whey
මෝරු
2015. Whipping
මථනය ; ගැසිීම
2016. Whisk
මන්ථිකාව
2017. Whisk Fly
තූල වීජනිය
2018. White cummin seed
සුදුදුරු
2019. White fish
සුදු මාළු ; ලේ නැති මාළු
2020. White pepper
සුදු ගම්මිරිස්