to main page
Glossary of Home Science Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 2,045 page 102 of 103
2021. White wash
හුණු දුියර ; සුදුහුණු ගෑම
2022. Whiten
සුදු කරනවා
2023. Whole grain cereal
නිවුඩු ධාන්‍යය
2024. Whole meal flour
නිවුඩු පිටි
2025. Wholesale price
තොග මිල
2026. Wicket gate
කුඩා ගේට්ටුව ; පළු ගේට්ටුව
2027. Window frame
ජනෙල් උළුවස්ස
2028. Window shutter
කවුළු පියන
2029. Wing rib of beef
ගවමස් කොඳු පෙත්ත
2030. Winged nean
දුඹල
2031. Winnowing fan
කුල්ල
2032. Wire rack
කම්බි මැස්ස ; කම්බි රාක්කය
2033. Wire spoon
කම්බි හැන්දු
2034. Wood apple glue
දුිවුල් ලාටු
2035. Wood carving knife
දුාරු කැටයම් පිහිය ; ලී කැටයම් පිහිය
2036. Xanthoproteic reaction
සැන්තොප්‍රෝටීන් ප්‍රතික්‍රියාව
2037. Xanthoproteic test
සැන්තොප්‍රෝටීන් පරීක්ෂාව
2038. Xeranthemum (everlasting)
නොමියෙන මල
2039. Xerophthalmia
සෙරොප්තැල්මියාව ; ශුෂ්කාක්ෂිරෝගය
2040. Yard
මිදුල ; අංගනය