to main page
Glossary of Legal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W
selected terms: 47 page 1 of 3
1. damage
අලාභය
2. damages
අලාභ
3. damnum injuria datum
දේපලට සිදුවූ හානිය
4. de evictione (action)
පිටමං කිරීම / නෙරපීම නඩුකරය
5. de facto seperation
තත්වාකාරී වෙන්වීම
6. debentures
ඍණපත්‍ර / ණයකර
7. debtor
ණයකරු
8. deceit
රැව‍ටීම / වංචාව
9. declaration
ප්‍රකාශය
10. decree
තීන්දු ප්‍රකාශය
11. deed
ඔප්පුව / ක්‍රියාව
12. defamation
අපහාසය
13. default
පැහැර හැරීම
14. defect
දොෂය / අඩුපාඩුව
15. defendant
විත්තිකරු
16. delegate
අභිනියෝජනය කරනවා
17. delegated legislation
අභිනියෝජිත ව්‍යවස්ථාකරණය
18. delegation
අභිනියෝජනය
19. delimitation
සීමා නිර්ණය
20. Delimitation Commission
සීමා නිර්ණය කිරීමේ කොමිසම