to main page
Glossary of Legal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W
F. FA FE FI FO FR
selected terms: 28 page 1 of 2
1. F.O.B. (free on board)
නැව තෙක් නොමිලේ
2. fair com ment
සාධාරණ විවේචනය
3. false imprisonment
ව්‍යාජ සිරගත කිරීස
4. family support
පවුල් පරිපෝෂණය
5. fault priciple
වරදකාරීත්වය පිලිබඳ මූලධර්‍ම
6. federal state
පෙඩරල් රාජ්‍යය
7. femme covert
විවාහක නැතැත්තිය
8. femme sole
එකලා / අවිවාහක නැතැත්තිය
9. fetter
සිමාකාරී
10. feudal system
වැඩවසම් ක්‍රමය
11. fideicommissa
වීද කොමිසම
12. fiduciary relationship
පීත කොමිස් භාරකරු / විශ්වාසිත සම්බන්ධතාවය
13. filus nullius
කාගෙවත් නොවන
14. financial or pecuniary loss
මූල්‍යමය හානිය
15. fixtures
තිරවුරු / සවි කිරීම
16. force majeure
අනුපාතික බලපෑම
17. foreseeable
පූර්වේක්‍ෂනය කළ හැකි
18. foresight test
පූර්වේක්‍ෂනය පිලිබඳ පරීක්‍ෂණය
19. forfeit
අහිමි කිරීම
20. formalities
උපචාරයන්
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11