to main page
Glossary of Legal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W
MA ME MI MO MU
selected terms: 33 page 1 of 2
1. Mahr
මහර් දෑවැද්ද (මුස්ලිම් නීතිය ටතේ)
2. maintenance
නඩත්තුව
3. majoritarianism
පහුතරවාදීත්වය
4. mala fide
අසද්භාවය / වංක සිත
5. malice
ද්වේශය
6. malicious desertion
ද්වේශ සහගත අතහැර යාම
7. mandamus (writ of)
මැන්ඩේමස් (ආඥාව)
8. mandated and trust territories
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ භාරකාරත්වය යටතේ පවත්නා රාජ්‍ය
9. maritime provinces
මුහුදු බඩ පළාත්
10. market price
වෙළද මිල
11. master and servant relationship
ස්වාමි සේවක සබඳතාව
12. matrimonial actions
(වෛවහික) නඩුකර
13. matrimonial fault
වෛවාහික වරද
14. matrimonial home
වෛවාහික නිවස
15. matrimonial property
වෛවාහික දේපල
16. matrimonial relief
වෛවාහික සහන
17. matrimonial rights
වෛවාහික අයිතිවාසිකම්
18. mediation
සමථකරණය
19. mens rea
සාවද්‍ය චේතනාව (චිත්තය)
20. minor
බාල වයස්කරු
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11