to main page
Glossary of Legal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W
NA NE NI NO NU
selected terms: 24 page 1 of 2
1. natural guardian
ස්වභාවික භාරකරු
2. natural justice
ස්වභාවික යුක්තිය
3. natural law school
ස්වභාවික නීති ගුරුකුලය
4. naturalis et interna
ස්ථීර වූ ස්වාභාවික නීතිය
5. nec clam
අවසර නැතිව (සොරෙන්)
6. nec precario
අවසර සහිතව
7. nec vi
සැඩකමින් තොරව / බලහත්කාරයෙන් තොරව
8. necessary authority
අවශ්‍ය අධිකාරය
9. necessity
අවශ්‍යතාව
10. negligent misrepresentation
නොසැළකිලිමත් අවනිදේශණය
11. negligent misstatement
නොසැළකිලිමත් දුෂ්ප්‍රකාශය
12. negotiable instruments
ගණුදෙනු කළ හැකි සාධක පත්‍ර
13. nervous shock
ස්නායු කම්පනය
14. nikah
මසුලිම් නීතිය යටතේ විවාහ උත්සවය (නිකා)
15. nolle prosequi
අධිචෝදනා නිවර්ථකය
16. nominal damages
නාමමාත්‍ර අලාභ
17. non delegatable duties
අභිනියෝජනය කළ නොහැකි යුතුකම්
18. non liquet
පැහැදිලි නැති
19. non liquidated
ප්‍රමාන නොකල / ගණනය නොකල
20. notarial conveyance
නොතාරිස් හිමිකරය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11