to main page
Glossary of Legal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W
selected terms: 8 page 1 of 1
1. paraveni property
ප්‍රවේනි දේපල (උඩර‍ට නීතිය යටතේ)
2. parental consent
මව්පිය අනුමැතිය
3. parental rights
මාපිය අයිතිවාසිකම්
4. parenthetical clause
විස්තාරන වගන්තිය
5. Parliamentary privilege
පාර්ලිමේන්තු වරප්‍රසාද
6. parliamentary supremacy
පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍ය / උත්තරීතරභාවය
7. participatory democracy
සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය
8. partition
බෙදා වෙන් කිරී‍ම