to main page
Glossary of Legal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W
selected terms: 10 page 1 of 1
1. pecuniary damages
මූල්‍ය හානිය
2. pecuniary loss
මූල්‍ය පාඩුව
3. penalty
දණ්ඩනය
4. per incuriam rule
අධිකරණ ප්‍රමාද දෝෂයකින් දුන් තීරණ පිලිබඳ රීතිය
5. peremptory norm
වහා පිළිපැදිය යුතු නියමය
6. periodically
කලින්කලට / වරින්වර
7. perishable goods
නරක්වන සුළු භාණ්ඩ / ක්‍ෂය වන භාණ්ඩ
8. perpetuity rule
සදාකාලීනත්ව රීතිය
9. persuasive authrity
මග පෙන්වීමේ අධිකාරය
10. petitioner
පෙත්සම්කරු