to main page
Glossary of Legal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W
PA PE PH PL PO PR PS PU
selected terms: 62 page 1 of 4
1. paraveni property
ප්‍රවේනි දේපල (උඩර‍ට නීතිය යටතේ)
2. parental consent
මව්පිය අනුමැතිය
3. parental rights
මාපිය අයිතිවාසිකම්
4. parenthetical clause
විස්තාරන වගන්තිය
5. Parliamentary privilege
පාර්ලිමේන්තු වරප්‍රසාද
6. parliamentary supremacy
පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍ය / උත්තරීතරභාවය
7. participatory democracy
සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය
8. partition
බෙදා වෙන් කිරී‍ම
9. passive personality principle
නිශේධින පුත්ගලභාවය පිළිබඳ මූලධර්‍මය
10. pasta sunt servanda
එළඹෙන ලද ගිවිසුම් අනුගමනය කළ යුතුය
11. pater familias
පීතෘ මූලිකයා
12. patria protestas
පීතෘ බලය
13. patrimonial loss
දව්‍ය හානිය
14. payee (negotiable instruments)
ආදායකයා (විනිමය බිල්පතක)
15. pecuniary damages
මූල්‍ය හානිය
16. pecuniary loss
මූල්‍ය පාඩුව
17. penalty
දණ්ඩනය
18. per incuriam rule
අධිකරණ ප්‍රමාද දෝෂයකින් දුන් තීරණ පිලිබඳ රීතිය
19. peremptory norm
වහා පිළිපැදිය යුතු නියමය
20. periodically
කලින්කලට / වරින්වර
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11