to main page
Glossary of Legal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W
selected terms: 41 page 1 of 3
1. reasonable foreseeability
සාධාරණ ලෙස පූර්වේක්‍ෂණය කළ හැකි බව
2. reasonable man
සාධාරණ මිනිසා
3. rebates
ප්‍රතිධාන
4. rebuttable presumption
පිඳ හෙලිය හැකි පූර්ව නිගමනය
5. reciprocal obligations
අන්‍යොන්‍ය බැඳීම
6. recklessness
අනවධානය
7. recognition
පිළිගැනීම
8. reconciliation
සමථකරණය
9. rectification
නිවැරදි කිරීම
10. redundancy
අනවශ්‍යතාවය
11. referendum
ජනමත විචාරණය
12. remedy
ප්‍රතිකර්ම / පිළියම
13. remoteness of damage
හාරියේ දුරස්ථභාවය
14. renunciation
හිමිකම් අත්හැරීම
15. reparations
පිලිසකර කිරීම / යථාවත් කිරීම / හාරි පූරණය
16. repeal
අහෝසි කරනවා
17. represent
නියෝජනය කරනවා
18. reprisals
ප්‍රතිහිංසාව
19. repudiate
වගකීම්, බැඳීම් ආදිය ප්‍රතික්‍ෂේප කිරීම
20. reputation
කීර්තිය